ජීවිතයේ ස්මාරකය


ජීවි�යේ ස්මාරකය
ජීවිතයේ ස්මාරකය

 

ජීවිතයේ ස්මාරකය

පෑරළියේ පිහිටුවා ඇති සුනාමි ස්මාරකයයි මේ.
“2004.12.26 දින පෙ.ව; 9.20
මුහුද ගොඩ ගැලීමෙන් දුම්රියේ ගමන් කරමින් සිටි
මගීන් 1270 ක්
හා
පෑරළිය ගම්වාසීන් 249 ක්
ඇතුළු සුනාමි විපතින් මියගිය 50000ක්
පමණවු සමස්ථ ශ්‍රී ලාංකීක
සහෝදර ජනතාව සිහිවීම පිනිස
මේ ස්මාරකය තබන ලදී.”
යන්න සමාරකයේ සටහන් කර ඇත.

සුන්දරත්වය
මොහොතකට අමතක කර
එක් මොහොතක් ප්‍රචන්ඩකාරීවි
ජීවිතයේ
අතීතයේ සහ වර්තමානයේ
විනාශය…………..
අනාගතයට
ඉතිරිකල සිහිවටනය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න