කාලෙකට පස්සේ


කඩුල්ල  නොපලවී කලක්. එයට හේතු කාරනා අතර කඩුල්ල වෙබ් අවකාශය තුල විවෘත කර ගන්න බැරි දෝශයක් තිබුනා. ගුගල් අත්හැර ෆයර් පොක්ස් තුල ඒ දෝෂය භංග වෙලා. ආයෙත් කඩුල්ල  විවෘතයි. අළුත් යමක් සොයා ගෙන ලියන්නම්.

එතෙක් නන්දා මාලණිය ගැයු මේ ගීතය පලකරනවා. මේ ගීතයට අදාල කඩුල්ල ලියන පුර්විකාවක් සංස්කරණය තුලින් පලකරනකම්.

“කඩ මන්ඩියේ දොල අයිනේ නුබව පෙනේ
නැවතී බලනවා මොහොතක් කොහොම හරි
කතා නැතිව හිටියත් ගොළුවෙලා අපි
දාහක් දේ තිබේ කීමට බැරුව වැසී
ගහ කොලවලට දාහක් ඇති හින්දා
සුලගට සියුම් දාහක් කන් ඇති හින්දා
කවදාවත් ම නුබ මට නොලැබෙන හින්දා
මුණිවත හොදයි දෙබසින් දුක වැඩි හින්දා
සයුර මොටද දිය දෝතක් බොන්න බැරි
ඔරුව මොටද වතුරේ පැද යන්න බැරි
දෑස මොටද සිතූසේ දැක ගන්න බැරි”

images (1)

ආදරණිය මතකයක් –

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )