සබැදිය

images

පුතා හදාගන්න බැරිඋන එකේ

මම හිතුවෙ මුණුපුරා හැමදාමත්

මා ලඟ ඉඳීවි කියල
හේතුට මා ලඟ ආදරේ තිබුන,

ආරක්‍ෂාව තිබුන,

ආශකරන ශිල්ප ශාස්තරේ තිබුන,  .. ජීවිතේ පටන්ගන්න හැදුවෙ එතනින්.
මට මතකයි

හේතු පුංචි සන්දියෙ හඳ පානක නුග ගහ මුලට වෙලා කවි සීපද වන්නම් ඉගෙන ගත්තු හැටි.

තල මල පිපිලා ගත්තේ මෙතනින්

ආරා තල් ගස ගොන් වැඩුනාසේ
මෝරා තල මල එන අන්දන්
පීරා වරලස අවුල් හරින සේ
තල මල සුලඟට යන අන්දන්//
ආරා තල් ගස ගොන් වැඩුනාසේ
මෝරා තල මල එන අන්දන්
පීරා වරලස අවුල් හරින සේ
තල මල සුලඟට යන අන්දන්//

නා‍ට්‍ය‍ය‍ – තල මල පිපිලා
තල මල පිපිලා
ගායනය – ජයලත් මනෝරත්න

සංස්කරණ‍ෙකෙරන වියමනකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )