පත්තිණි හළඹ . පහන්මඩුව .5


download.jpg 12 images (2)

“සතර දෙකක්

එක් අඟලක් සරභ ගනු

සරස වසා සිටිනා

දස රුවට ගනු

සතර එක් අඟුල්

බෝපත් තබා ගනු

හිමි සැට දාඟුලයි

බෝපත් ලකුණු ගනු

පසඟුල් දිග කනඟුල්

අඹ පුළුල කලා

තොසව රැුළි ලමින්

අඳවන්ට දෙව්

නිසල පුබුදු පියුමකි

සුවඳින් ලක ලා

මෙලෙසට කටිය වට

තබමින් රැළි ලාලා

මෙසේ ලකුණු දැන

සත් විදිය විසිතුරු

විසේ සවන් ගුරු ඇදුරන්

තෙපුල් ගරු

තොසේ දෙවිඳු වැද නමකර

පා තඹුරු

මෙසේ අඟුරු දුම්මල ලා

වඩ මිතුරු

අසූ දහස් නරු තබමින්

අඳින සළු

විසු තෙතිස් කෝටිය

දෙවියන් නිය ළු

අසූ සාර ඉඩහල්

උවිඳු සුළකු ළු

ඇසූ පටන් ආවඩමින්

මෙකප මුළු”

පහන් මඩුවකදී පත්තිනි   දේවිය භාවිතා කල දේවාභරණ  ඒතුමිය ෙවනුවට වන්දනාමාන කිරීමට ෙයාදා ගනු ලබයි. ඒ් ෙවනුවට අාකෘතිමය අාභරණයන් සෑම පහන් මඩු පවත්වන ෙද්වාල විසින් පුරාතන ෙය්  සිට ෙයාදා ගනු ලැෙබ්. “පත්තිනි හළඹ ” වන්දණිය අාභරණයකි. ෙද්වශීර්වාද පුජාවන් අැරඹීමට ෙපර ෙමම අාභරයන් ෙසා්දා පවිත්‍ර කරනු ලැබීම චාරිත්‍රයකි. ෙමම පුජා චාරිත්‍රයට හලං ෙදාවනය යයි භාවිතාෙව්.අලුතෙන් ළිඳක් කපා උඩුවියන් පාවඩ ඇතිව  ළිද ලගට ෙපරහැෙරන් ගොස් අලුතෙන් පැන් කලයක් පෙරා මඩුවට වඩමවාගෙනවුත් දේවාභරණ සෝදයි. එම හළං සේදූ ජලය ආතුර පිරිසට පානය කිරීමට හා මුහුණ අත් පා දෝව පානය කිරීමට දීමෙන් සියළු රෝග උවදුරු නැතිවී ශක්තියක් ලැබෙන බව විශ්වාසයයි. අළුතිනි් ලිදක් කැපීම වැනි සිරිත් කාලයත් සමග ෙවනස්ව ඒ් ෙවනුවට සරල ක්‍රම ෙයාදා ගනු දක්නට ලැෙබ්.

බිසෝකප

පත්තිණි ෙතාරණ අාසන්නෙය් සිටුවනු ලබන කණුව බිසෝකප ෙලස හැදින්ෙව්.

කප යනු කණුව යන්ෙනන් ද  අර්ථය  ගැන්ෙවයි.දෙවොල් මඩු හා ගම්මඩුවලදී පත්තිනි දේවියට බිසෝ යනුවෙන් ආමන්ත‍්‍රණය කරයි.   පත්තිනි දේවිය වෙනුවෙන් සිටවූ කණුව බිසෝකප විය හැකි යැයි සිංහල විශ්ව කෝෂය දක්වයි.

කප යනු කැප කිරීම යනුවෙන් ද අරුත් ගැන්වෙයි. ඉතා කොටට කැපූ බිසෝකප පත්තිනි තොරණ ආසන්නයේ සිටුවයි.

“මෙසේ බිම මැන ගෙන

දෙපසේ ඇදුරු සිට ගෙන

ඉසේ දොස් හරිමින

බිසෝ කප් සිටුවන්න බිම මැන”

අාෙයත් හමුෙවමු.

One comment on “පත්තිණි හළඹ . පහන්මඩුව .5

  1. ඉතා වැදගත් ලිපියකි. පහන්මඩු ශාන්ති කර්මය සම්බන්ධ තවදුරටත් හැකිතරමක් ෙසායා බලා ඉදිරිපත් කරන ෙලස ඉල්ලමි. මා විසින්ද ෙසායාගන්නා ෙද් sugv හි ලියමින් සිටින්ෙනමි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )