අනුරාධපුර යුගය ක්‍රිපු 544 සිට ක්‍රිව 07 .


 DSC05643

  • විජය රජතුමා                          ක්‍රි.පු 544

  • උපතිස්ස

  • පණ්ඩුවස්දෙව්

  • අභය

  • පණ්ඩුකාභය

  • මුඨසිව

  • දේවානම්පියතිස්ස                    ක්‍රි.පු 250-210

  • උත්තිය

  • මහාසිව

  • සුරතිස්සසේන සහ ගුත්තික

  • අසේල

  • එළාල (එළාර)

  • දුට්ඨ ගාමිණි ( දුටු ගැමුණු)                 ක්‍රි.පු.161-137

  • සද්ධාතිස්ස                                             ක්‍රි.පු.137-119

  • තුලත්ථන                                                ක්‍රි.පු. 119

  • ලංජතිස්ස(ලැමිණිතිස් )                        ක්‍රි.පු.  119 – 109

  • බල්ලාඨනාග                                          ක්‍රි.පු. 109 – 103

  • වලගම් අබා  (වට්ට ගාමිණි)                 ක්‍රි.පු. 103

  • පුලහත්ත

  • බාගිය

  • පනයමාර

  • පිලයමාර

  • ධාතික                                                    ක්‍රි.පු.103 – 89

  • වලගම් අබා ( වට්ට ගාමිණි)               ක්‍රි.පු. 89 -77 යලි රජ පැමිනේ.

  • මහාචුලි මහාතිස්ස                              ක්‍රි.පු77-63

  • චොරනාග                                              ක්‍රි.පු  63  – 51

  • තිස්ස (කුඩා තිස්ස )                             ක්‍රි.පු    51 – 48

  • සිව

  • වටුක

  • දාරුභාතික තිස්ස

  • නිලිය ( පුරෝහිත බමුනා . වාසුබි)

  • අනුලා රැජින                                         ක්‍රි.පු 48 – 44

  • කූඨකණ්ණ තිස්ස

  • භාතික අභය ( භාතික අභය තිස්ස , හා භාතිය තිස්ස ලෙසත් හැදින්වේ)   ක්‍රි.ප්‍ර 22 – ක්‍රි.ව 07

…………………….ඊලග වියමන   අනුරාධපුර යුගය  ක්‍රිව 07 සිට ඉදිරියට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )