එකෙක් රයිගම පැත්තේ -අනිකා ගම්පොල පැත්තේ


ආයෙත් ජණ්ද කතා ඇවිල්ලා. එහාට යනවා .මෙහාට යන අය නම් ඉන්නවා කියලා හිතන්න අමාරුයි.

"මීදුම" සමග එක්ව....

කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්

අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ

එකෙක්  රයිගම පැත්තේ

අනිකා ගම්පොල පැත්තේ

එකෙක්  රයිගම පැත්තේ

අනිකා ගම්පොල පැත්තේ

කොහොමද ඒ පැත්තේ තොරතුරු

-හරි ග්‍රීෂ්මේ – ඒ පැත්තේ ?.

එහෙට තදින් වැස්ස වහිනවා

අපේ පැත්‍තේ  මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා

මොකක්ද කිව්වේ

අපේ පැත්‍තේ  මහ කකුළුවෝ පොඩි එවුන්ට කෙලින් යන්න කියලා දෙනවා

ඒ කිව්වේ …………..

මහ කකුළුවෝ කෙළින් අතට ගමන් කරනවා

නෑ …….නෑ ……….

එහෙනම් ?

පොඩි එවුන්ට යන්න කියනවා

කොහොම උනත් පහුවෙන කොට  පොඩි එවුන්ට පුළුවන් වෙනවා

මොන පිස්සුද ?

උන් ඔක්කොම හරහට යනවා.

කළියුග කාලෙට උපන්න නුවන්කාරයෝ දෙන්නෙක්

අතරමගදී මුණ ගැහිලා මාර ගහක් යට ඉදගත්තේ

එකෙක්  රයිගම පැත්තේ

අනිකා ගම්පොල පැත්තේ

එකෙක්  රයිගම පැත්තේ

අනිකා ගම්පොල පැත්තේ

කොහොමද ඒ පැත්තේ තොරතුරු ?

එහෙට ….වැස්ස  ඒ පැත්තේ ?

එහෙ ගිණි රස්නෙට පායනවා

අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු පැදගෙන එහෙ මෙහෙ යනවා

මොකක් කිව්වා ?

අපේ පැත්තේ මේ කාලෙට ගංවතුරේ ඔරු…

View original post 506 more words

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )