බෞද්ධයින්ටත් කසාද පහක් ඕනෑ.


11494

 

11495

 

මේ කඩුල්ලේ  අදහසක් නම් නෙමෙයි. මෙහෙම කියන්නේ බොදු බල සේනා සංවිධානයේ  ගලබොඩඅත්තේ ඥානිස්සර හාමුදුරුවෝ.

කදිමයි නේද ?.

2012 සංගණන වාර්තා අනුව ආගම් අනුව අපේ රටේ ජනගහනය ආගම අනුව බෙදී යන්නේ මෙහෙමයි.

  • බෞද්ධ  70.2% යි.
  • හින්දු  12.6%යි.
  • ඉස්ලාම් 9.7%යි
  • රෝමාණු කතෝලික 6.1%යි
  • වෙනත් ක්‍රිස්තියානි 1.3%යි

ස්ත්‍රී පුරුෂ භාවය අනුව

  • පුරුෂ  48.5 % යි.
  • ස්ත්‍රී 51.5% යි

අවුරුදු 15  – 59 අතර ජනගහනය  60 %යි.

හාමුදුරුවනේ ,

කඩුල්ල අටුවා ඨීකා ලියන්න අදහස් කරන්නේ නෑ.

ස්ත්‍රී පුරුෂ භාවය අනුව නම් මේ අදහස ක්‍රියාත්මක කරන්න ගියොත් තරුණයෝ කැරළි ගහයි කාන්තාවෝ බෙදා ගන්න බැරිව. මොකද ජනගහන සංඛ්‍යලේඛණ අනුව  හිමිකම් කියන්න පුළුවන් කාන්තාවෝ 1.06185 කට පමනයි.

හාමුදුරුවන්  අදහස් කරන්නේ කාන්තාවන් ආනයනය කරන්න නම් මේ අදහස අපුරු යි!.

අනේ මන්දා බණ දහමක් අපිට කියාදීලා ආර්ථිකේට ගැලපෙන්න ජීවත්වෙන්න බුදුහාමුදුරුවෝ කරන ලද දේශනා සිහිපත් කර දෙන්නේ නැතිව මේ මොනවා කරනවද ?.

අපිට බුදු සරනයි !. හාමුදුරුවනේ.

 

 

Advertisements

4 comments on “බෞද්ධයින්ටත් කසාද පහක් ඕනෑ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )