මහඇමති – සර්පයා.


සබරගමුවේ පලාත් සභා මැතිවරණයේදී රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරග කරන අපේක්‍ෂකයෙකුගේ පෝස්ටරයක ඡායාරූපයක්  කඩුල්ල පලකරයි.

සදාචාරාත්මක දේශපාලනයක් පිලිබදව අද කතා කරන්න සිදුව ඇත්තේ දේශපාලනය තුලත් දේශපාලනඥයා තුලත් සදාචාරයක් හෝ විචාරයක් නොමැති බැවිනි. මේ පෝස්ටරයේ සිටින ගරු කටයුතු දේශපාලනඥයා  වැනි අයට නාමයෝජනා දුන් දේශපාලන පක්‍ෂය වල නාමයෝජනා කමිටුවල නියෝජිතයනට  කඩුල්ල  පුෂ්පෝහාර පවත්වයි.

අද කඩුල්ල අටුවා ටීකා නොකියා මේ පින්තූරය පමනක් පලකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )