Gallery

කෙන්යාවෙන් 2


කෙන්යා ජනරජය නැගෙනහිර අප්රිලකාවට අයත් රාජ්යවයකි. ඉන්දියන් සාගරයෙහි සමකය (equator) මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින් ටැන්සානියාවෙන් ද, බටහිරින් උගන්ඩාව හා වි‍ක්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් සුඩානයෙන් ද මායිම් ව පවතී.  එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන 38 දක්වා වූ සීඝ්රය වර්ධනයක් දක්නට ලබේ.

කෙන්යා ජනරජය නැගෙනහිර අප්‍රිකාවට අයත් රාජ්‍යයකි. ඉන්දියන් සාගරයෙහි සමකය (equator) මත පිහිටා ඇති කෙන්යාව, උතුරු දෙසින් ඉතියෝපියාවෙන් ද, ඊසාන දිගින් සෝමාලියාවෙන් ද, දකුණු දෙසින් ටැන්සානියාවෙන් ද, බටහිරින් උගන්ඩාව හා වි‍ක්ටෝරියා විලෙන් ද , වයඹ දිගින් සුඩානයෙන් ද මායිම් ව පවතී. එරට ජනගහනයේ ආසන්න වශයෙන් මිලියන 38 දක්වා වූ වර්ධනයක් දක්නට ලබේ.

කෙන්යාව හෙක්ටෙයාර් 150,000ක භූමියක තේ වර්ග 50ක් පමණ වගා කරයි. කෙන්යාව ලොව පුරා වෙළඳපොළ 47කට ‍තේ අපනයනය කරමින් ලෝක තේ නිෂ්පාදනයෙන් 22%කට හිමිකම් කියයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )