ගැලරිය

බුද්ධගයාව


මහාබෝධි විහාරය මෙය පළමුව සාදවන ලද්දේ දඹදිව අසෝක මහා අධිරාජයා (ක්‍රි.පූ. 273 – 232 ) විසිනි. ඉන්පසුව ගොඩනගන ලද විහාරය මෙකල දක්නට ලැබේ.

. ශ්රී. මහා බෝධීන් වහන්සේ සිදුහත් බෝසත්තුමාට බුද්ධත්වය ලබා ගැනීමට සෙවන දුන් ශ්රී මහා බෝධීන් වහන්සේ අද එම පුද බිමෙහි නැත. අසෝක රාජ යුගයේදි එම ශ්රීත මහා බෝධිය විනාශ කරන ලද්දේ අසෝක රජුගේ තිස්සා රක්ඛා නම් බිසව විසින් බව මහාවංසයෙහි සඳහන් වේ. ඊට පෙර ලංකාවට එහි දක්ෂිණ ශාඛාව වැඩම කරවන ලද නිසා ඒ මුල් ජය ශ්රීත මහා බෝධීන් වහන්සේ අද අනුරාධපුර මහමෙවුනා උයනේ උඩමළුවේ යහතින් වැඩ සිටිති. එය ශ්‍රී ලාංකික බෞද්ධ ඔබ අප හැමගේම වාසනාවකි.

අසෝක ස්තම්භය

බුද්ධත්වයට පසුව බුදුරජාණන් වහන්සේ ශ්රීභ මහා බෝධීන් වහන්සේ අසල සත්සතිය ගත කළ ස්ථාන ද දැකගත හැකිය.

බුද්ධගයාවෙහි සැදැහැවත් බෞද්ධ ජනතාවට දැක බලා වැඳ පුදාගත හැකි ස්ථාන කීපයක් මෙසේය.

1. මහාබෝධි විහාරය
මෙය පළමුව සාදවන ලද්දේ දඹදිව අසෝක මහා අධිරාජයා (ක්‍රි.පූ. 273 – 232 ) විසිනි. ඉන්පසුව ගොඩනගන ලද විහාරය මෙකල දක්නට ලැබේ.

2. ශ්‍රී මහා බෝධීන් වහන්සේ

සිදුහත් බෝසත්තුමාට බුද්ධත්වය ලබා ගැනීමට සෙවන දුන් ශ්‍රී මහා බෝධීන් වහන්සේ අද එම පුද බිමෙහි නැත.

අසෝක රාජ යුගයේදි එම ශ්‍රී මහා බෝධිය විනාශ කරන ලද්දේ අසෝක රජුගේ තිස්සා රක්ඛා නම් බිසව විසින් බව මහාවංසයෙහි සඳහන් වේ.

ඊට පෙර ලංකාවට එහි දක්ෂිණ ශාඛාව වැඩම කරවන ලද නිසා ඒ මුල් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ  අද අනුරාධපුර මහමෙවුනා උයනේ උඩමළුවේ යහතින් වැඩ සිටිති. එය ශ්‍රී ලාංකික බෞද්ධ ඔබ අප හැමගේම වාසනාවකි.

3. බුද්ධත්වයට පසුව බුදුරජාණන් වහන්සේ ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසල සත්සතිය ගත කළ ස්ථාන ද දැකගත හැකිය.

වජ්‍රාසනය

4. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වීම පිණිස වැඩ හුන් ස්ථානයේ වජ්‍රාසනය ද දැකිය හැකිය. මෙම වජ්‍රාසනය ක්‍රි.ව. 1881 වර්ෂයේදි මෙම ස්ථානය කැණීමේදී පුරාවිද්‍යාඥයින්ට හමු වූයේය.

නූතන මහාබෝධි විහාරය

5. නූතන මහාබෝධි විහාරයද මෙහි ඇත.

මහාබෝධි විහාරය වටා සාදන ලද ගල් වැට

6. මහාබෝධි විහාරය වටා සාදන ලද ගල් වැට (එහි කොටසක්) දක්නට ලැබේ.

කුඩා ස්තූප 

7. බාරහාර සඳහා පිහිටුවන ලද කුඩා ස්තූප මේ අවට දැකිය හැකිය.

බෝධි සත්වරූප

8. බෝධි සත්වරූප පහක මූර්ති

විශාල විලක්

9. මහා බෝධි විහාරයට දකුණු දෙස විශාල විලකි.

අසෝක ස්තම්භය

10. එම විලට ඇතුළුවන ස්ථානයෙහි ඇති අසෝක රජුගේ ස්තම්භය (අසෝක ස්තම්භය )

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )