අනතුරුදායකයි – මතක තියාගන්න !.


අනතුරක තරම !.

සීට් බෙල්ට් එක දාගෙන රිය පැදවුයේ නැත්නම් පාරේ නොපෙනෙන තැනක මෝටර් බයිසිකලේ තියාගෙන ඉන්න ට්‍රැෆික් රාළහාමිලා නලාව පිඹලා වාහනේ නතර කරන්න අණ දෙනවා. කතාවක් නෑ දඩ කොළයක් අතට දෙනවා. දඩ කොලේ ගෙවලා යන ගමන් රාළහාමිලාට දොස් කිය කියා යනවා.

ඒත් බලන්නකෝ සීට් බෙල්ට් එක නැතිව ගිහින් අනතුරක් වුනොත් වෙනදේ.

රාළහාමිට බැන්නට වඩා සීරියස් නේද ?.

අධිවේගී පාරවල් විවෘත වෙන කොටම සීට් බෙල්ට් එකටත් පුරුදු වුනොත් ජීවිතේට හිතකරයි.නැත්නම් අධිවේගෙන්ම ජීවිතවලට සිදු වන හාණිත් වැඩිවෙයි.

බලන්න ඊලග මොහොත

ඊලග මොහොතේ

තවත් තප්පර කිහිපයකින්

ඊලග තප්පරය

මෙවැනි අවාසනාවන්ත ලෙස අනතුරකට පත්නොවන්න නම් සීට් බෙල්ට් එක පලදා ගන්න මතක තියා ගන්න.

Advertisements

One comment on “අනතුරුදායකයි – මතක තියාගන්න !.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )