Gallery

තවත් මෝස්තර ටිකක්.


 අන්තර්ජාලයෙන් ඇහිද ගත්ත මේ වාහන ටික මගේ විද්‍යුත් තැපෑලට යොමු වෙලා තිබුනා. මම විතරක් බලලා මදි නිසා කඩුල්ලට යොමු කලා.

පලමු වියමනේ සදහන් කලා වගේ මේ වගේ මෝස්තර කරන රසිකයෝ අපේ රටෙත් ඉන්නවා. සල්ලි වලට කරන්න දෙයක් නැති තාත්තලාගේ පුත්තු.

මේ ගොල්ලන්ට සල්ලි ගලා එන්නෙත් අපිට වගේ නිල මාර්ග වලින් නෙමෙයි. රටේ යහපතට යොදන්න ඔනී බදු මුදලුත් ගෙවන්නේ නැතිව හොර කරන ගමන්  මීට සමාන නාස්තිත් කරනවා.

One comment on “තවත් මෝස්තර ටිකක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )