මෙය ඇත්තද ?


………………ශ්‍රී ලංකාව ධර්මද්වීපයක්‌ව පැවැති බව මහාවංශයේ සඳහන් වූයේ යෑයි මහා සංඝරත්නය ධර්මදේශනා කරන අයුරු තමාට ඇසුන බවත් එදා එලෙස වුවත් වර්තමානයේ ශ්‍රී ලංකාව ස්‌ත්‍රී දූෂකයන්, මැර කල්ලි හා පොලු හමුදා රජකරන දේශපාලන පළිගැනීම් බහුල රටක්‌ බවට පත්වී ඇති බවත් මහාවංශයේ ලියන්නට සිදුවන බව අධිකරණයෙන් පිටව යමින් මාධ්‍යවේදීන්ට සරත් ෆොන්සේකා මහතා පැවැසීය. රජය මේ වනවිට රේල් පීලි දෙකක්‌ මත ගමන් කරන තත්ත්වයකට පත්වී ඇති බවත් එහිදී සිහිපත් කළ ෆොන්සේකා මහතා තමන් එම දෙබිඩි පිළිවෙත වෙනස්‌ කොට රට එක මාර්ගයකට ගන්නා බවත් එහිදී වැඩිදුරටත් සිහිපත් කළේය.
– දිවයින ජුනි 17 දින සුදු කොඩි නඩුවේ වාර්තාව

1989 සිට පැවති ආණ්ඩු හා සසදන විට මෙය ඇත්තද ?

4 comments on “මෙය ඇත්තද ?

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )