Gallery

කොග්ගල වෙරළ උද්‍යාණය.


කඩුල්ල හම්බන්තොට මාතර ඔස්සේ ගාල්ල දෙසට යමින් සිටියදී ගමන් වෙහෙස නිමාගන්න මග අයිනේ සෙවනක් බලමින් යන විට ඇස ගැසුන කොග්ගල වෙරළ උද්‍යාණය හබරාදුව ප්‍රාදේශිය සභාවේ ඉදිකිරීමකි.පවිත්‍රතා නඩත්තු කටයුතුද ඔවුන් විසින් කරනු ලබන බව දක්නට ලැබිණි.
දර්ශණිය ගිමන් නිමන ස්ථානයක් වන අතර වාහන නවතාගැණිම සදහාද මෙම උද්‍යාණය අසල මාතර – කොළඹ මාර්ගයේ පහසුකම් ඇත.

සම්ප්‍රදායික මසුන් බෑමේ ක්‍රමයක්

වෙරළ උද්‍යානයේ සිට දියඹ

4 comments on “කොග්ගල වෙරළ උද්‍යාණය.

  1. යන එන ගමන් කඩුල්ලේ කැමරාව දුටු මේ දර්ශණ කිහිපය හැරෙන්න මෙතනදී ගත්ත වෙනත් ඡායාරූප නැහැ. මේ ප්‍රදේශයේ පදිංචි අපේ හිතවතුන් ඉන්නවනම් එයාලා නුදුටු ලස්සන අපි දැකලා තියෙනවා කියලා සතුටු වෙයි. අපි එයාලට ආරාධණා කරමු අඩුව පුරවන්න කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )