Quote

 

අද සංචාරය අඹේවෙල ගොවිපලට

කඩුල්ල ට 2010 වසර සංචාරක වසරක් වුනා .
උතුරු අර්ධ ද්වීපයේ නන්දිකඩාල් කලපුව හැර ඉතිරි ප්‍රදේශත් මඩකලපු දිස්ත්‍රික්කය හැර නැගණහිරත් , පොලොන්නරුවත් – කඩුල්ල සමග සංචාරයට එකතුවුනා ඔබට මතක ඇති. එහෙත් පසුගිය මාස කිහිපය කඩුල්ල සංචාරක කවයුත්තෙන් ඇත්වෙලා සිරගත වුනා. ජීවන කාල සවහන උඩු යටිකුරු උනා. පසුගිය කාලය හිතන්න හිතාගන්න බැරි යාන්ත්‍රික බවක සිතිවිලි සමග කඩුල්ල එක්තැන් වුනා. සාරවත් අදහසක් වියමන් වුනේ නැති බව කඩුල්ලම පිලිගන්නා කාරනයක්. පසුගියදාක ප්‍රතිචාරතුලට එකතු වුන (ඉන්දික) සගයෙක් ඇහට ඇගිල්ලෙන් ඇන්නා. අවදි වෙන්නම.
අද සංචාරය අඹේවෙල ගොවිපලට.
නුවරඑලිය සිසලස විද ගන්න යන කවුරුත් අඹේවෙල ගොවිපලට ගොඩ උනොත් සත්ව නිෂ්පාදන සදහා නොරට දෙස බලා ඉන්නේ ඇයි යන්න සිතන්න පෙලඹෙනවා. බලන්න මේ දර්ශණ ටික.

බලන්න ලස්සනයි.

 

රටටම කිරි සපයන්න බැරිද ?

 

කිරි අම්මාවරු

 

පිලිවෙලටම ආහාර සපයනවා

 

පිලිවෙලටම ආහාර සපයනවා

 

පිලිවෙලටම ආහාර සපයනවා

 

ලස්සන අං දෙක

 

බලා ඉන්න උජාරුව

 

විසිර යමුද ?.

 

සිරගතවු අහිංසකයෝ.


අද සංචාරය අඹේවෙල ගොවිපලට

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )