කෙටි සටහනක් – ප්‍රභාකරන්


සම්පූර්ණ නම –
 වේලුපිල්ලේ ප්‍රභාකරන් පිරිපාහරන්,
 පිරබාහරන්,
 පිරහාකරන් ලෙසට ද
 ව්‍යාවහාර කෙරෙන අතර වඩාත් ප්‍රචලිත නම ප්‍රභාකරන් ලෙසටය.
වෙනත් නම් –
දූරෙයි, තම්බි, කරිකාලන්
උපන් දිනය –
1954 නොවැම්බර් 26
උපන් ස්ථානය –
යාපනයේ වැල්වැටිතුරෙයි
ලිපිනය –
අංක 322, පොයින්ට් පේදුරු පාර, වැල්වැටිතුරෙයි.
අධ්‍යාපනය ලැබූ පාසල –
වැල්වැටිතුරෙයි චිදම්පරම් විද්‍යාලය,
සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන ඇත.
විනෝදාංශ –
පොත් කියවීම ජූඩෝ හා කරාටේ ක්‍රීඩාව සරුංගල් ඇරීම

පවුලේ විස්තර
පියාගේ නම තිරුවේන්කාදම් වේලුපිල්ලේ
පියාගේ උපත 1924 ජනවාරි සිංගප්පූරුවේදී
මවගේ නම වල්ලිපුරම් පාර්වතී
සහෝදර සහෝදරියන් –
 වැඩිමල් සහෝදරයා – මනෝකරන් වේලුපිල්ලේ බිරිය – වනජාදේවි
 වැඩිමල් සහෝදරිය – ජෙගදීස්වරී සැමියා – මාතියාපරණම්
 දෙවෙනි සහෝදරිය – විනෝදනී සැමියා – රාසේන්දිරන්

පියාගේ වෘත්තිය
 සිංගප්පූරුවේ තැපැල් සේවාවට සම්බන්ධ කටයුතු කර තිබේ.
 1947 විවාහයෙන් පසුව ලංකාවට පැමිණ තිබේ.
 පසුව ලංකාවේ රජයේ ලිපිකරු සේවයේ යෙදී ඇති අතර අවුරුදු 58 දී විශ්‍රාම යන විට ඉඩම් නිලධාරියෙකු ලෙස සේවය කර තිබේ.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ බිරිය – මදිවදිනි
 විවාහය සිදුවූ දිනය
 1984 ඔක්තෝබර් 01 වැනිදා
 තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුගන් කෝවිලේදී
 බිරියගේ පියා –
 වී. කේ. එරම්බු
 බිරියගේ මව –
 සින්නම්මා

දරුවන්
1 චාල්ස් ලූකස් ඇන්තනී (පුතා) උපත – 1985 – 04 – 18
2. ද්වාරගා (දුව) උපත – 1986 – 06 – 02
3. බාලචන්ද්‍රන් (පුතා) උපත 1996 – 01 – 10

මරණය –
2009 මැයි 18

One comment on “කෙටි සටහනක් – ප්‍රභාකරන්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )