Quote

සටහනක් – පොලොන්නරුව

කඩුල්ල පොලොන්නරුව පිළිබදව වියමන් කරන්න පටන් ගත්තේ අසම්පූර්න චාරිකාවක් පිළිබදවු අතෘප්තියෙන් යුතුවය.
දිනයක් ‍දෙකක් නොව සතියක් හමාරක් ගවේශණය කල යුතු පොලොන්නරුවේ අතීත ශ්‍රී විභූතිය කඩුල්ල පසු ගිය වියමන් පෙල මගින් වියමන් කලේද අසම්පූර්ණවය.රජරට සරුසාර කරන හිරු රැස් මධ්‍යම කදුකරයේ ජීවත්වන කඩුල්ලට ඔරොත්තු නොදෙන්නක් විය.නැවත දිනක පොලොන්නරු එන අදහසින් ආපසු ගමන් ඇරඹුවේ ඉදිරි දිනක වියමන සම්පුර්න කරන්නට හිත හදා ගනිමිනි.

ඔබ යම් දිනයක පොලොන්නරුවට යන්නේ නම් බෞද්ධ හා හින්දු ආගමික ස්මාරක මෙන්ම රජ මැදුරු පොකුණු කලා කෘති පිළිබදව ගමනට පෙර තොරතුරු පෙළ ගස්සවා ගත යුතුය. එවිට එය අංග සම්පුර්න චාරිකාවක් වනු ඇත . මගේ චාරිකාව අසම්පූර්ණ වුවත් කඩුල්ල කළින් සූදානම් කර ගත් සටහන සහෘදයන්ගේ ප්‍රසාදය පිණීස පළකරන්නේ අත්වැලක් වනු පිණිසය.

1. වෛජන්ත ප්‍රාසාදය
2. පරාක්‍රම බාහු රජතුමාගේ රාජසබා මණ්ඩපය
3. නන්දන උයන
4. කුමාර පොකුණ
5. පිට නුවර
6. ශිව දේවාලය අංක 01
7. දළදා මළුව
8. වටදාගෙය
9. ථුපාරාම ප්‍රතිමාගෙය.
10. නිශ්ශංකලතා මණ්ඩපය.
11. සැතපෙන පිළිම ගෙය
12. අටදාගෙය
13. වේලයික්කාර සෙල් ලිපිය
14. හැටදාගෙය
15. ගල්පොත
16. සත්මහල් ප්‍රාසාදය
17. උපෝස්ථාඝරය
18. පබළු වෙහෙර
19. ශිව දේවාලය අංක 02
20. විෂ්ණු සහ ශිව දේවාල (උතුරු දොරටුව)
21. මැණික් වෙහෙර
22. ශිව දේවාලය අංක 04
23. රන්කොත් වෙහෙර
24. රෝහල
25. ගෝපාල පබ්බතය
26. ආළහණ පිරිවෙන් සංකීර්ණය
27. ලංකාතිලක ප්‍රතිමාගෘහය
28. බද්ධ සීමා ප්‍රාසාදය
29. පුංචි ගල් විහාරය
30. කිරිවෙහෙර
31. උත්තරාරාමය
32. දෙමළ මහසෑය
33. නෙළුම් පොකුණ
34. තිවංක පිළිමගෙය
35. නයි පෙන විහාරය
36. ශිව දේවාලය අංක 05
37. මහාපරාක්‍රමබාහු ප්‍රතිමාව
38. පොත්ගුල් විහාරය
39. දීප උයන
40. නිශ්ශංක මල්ල රාජසභා මණ්ඩපය.
41. නිශ්ශංක මල්ල රජමැදුර
42. දීප මණ්දීරය
43. පරාක්‍රම සමුද්‍රය.

ථූපාරාම ප්‍රතිමා ගෘහය

 

නිශ්ශංක ලතා මණ්ඩපය


සටහනක් – පොලොන්නරුව

4 comments on “සටහනක් – පොලොන්නරුව

  1. හරිම අපූරුයි . .

    ඒ වගේම බොහෝම ස්තූතියි . ..

    එක දෙයක්

    කරදරයක් නෙමේ නම් අර උඩින්ම දාලා තියෙන වගේ ලන් කරලා ගත්තු පින්තූරත් දාන්න

    එතකොට අපිට ඒ නිර්මාණවල සියුම් බව හොඳින් දැක ගන්න පුලුවන් වේවී . . .

    ස්තූතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )