Quote

හැටදා ගෙය. – පොලොන්නරුව.

නිශ්ශංකමල්ල රජතුමාගේ රාජ්‍ය කාලයේ එතුමන් විසින් කරවන ලද මෙම ගොඩනැගිල්ල ධාතු මන්දීරයක් ලෙස පූජොපාහාරයට ලක්වු බව සදහන්ය. මෙම ගොඩනැගිල්ල දින හැටකින් ඉදි කල බව වහරට එක්වී ඇත. එනිසා හැට දා ගෙය ලෙස නම් වී යයි කියනු ලැබේ. එහෙත් මේ නිර්මාණය හැට දවසකින් නිමකිරීම හිතා ගන්නත් බැරි කටයුත්තක් ලෙස බැළු බැල්මටම නම් සිතේ .
දකුණ දෙසට ප්‍රධාන දොරටුව පිහිටි මෙම ඉදිකිරීම උතුරේ සිට දකුණට දිග අඩි 120කි. නැගණහිර සිට බස්නාහිරට අඩි 90ක් වු ප්රාමකාරයක් තුල අඩි 47 ක්වු සමචතුරශ්‍රාකාර ගර්භ ගෘහයකින් සහ අඩි 30ක්වු අන්තරාලයකින් යුක්තය.
ඉහල මාලයට නැගීම සදහා පිය ගැට පෙලකි එය පඩි නවයකින් යුක්තය. හැටදාගෙය තුල බිත්ති වලට සවි කල ශිලා ලේඛණ තුනකි. ගර්භ ගෘහයේ ප්‍රතිමා තුනකි.


හැටදා ගෙය. – පොලොන්නරුව.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )