උදෘතය

කුමාර පොකුන

කුමාර පොකුණ (ශීලා පොක්ඛරණී). 

පොලොන්නරුවේ – කුමාර පොකුණ මින් සියවස් නවයකට පෙර පරාක්‍රමබාහු රජතුමාගේ මාළිගා සංකීර්ණයේ එක් අංගයක් ලෙස ඉදිකර තිබේ. එදා සිට කාළගුණික විපර්යාසයනට ලක් වෙමින් අදත් පොකුණ සුරැකිව ඇතත් ජල සැපයුම් පද්ධතිය නම් අකර්මණ්‍යයව ඇත. මෙම පොකුණට අභ්‍යන්තර නල මාර්ගයකින් ජල සැපයුම් පද්ධතියක් වු බව සලකනු ලැබේ.

දිගින් අඩි 44 සහ පලලින් අඩි 38ක්වු පොකුණේ පතුල දිග හා පළල අඩි 31.5ක් සහ 27.5 ක් වන්නේය. දිය නෑම සදහා පැමිණි පුද්ගලයින්ගේ විවේකාගාරයක් පසෙකින් ඉදිවී ඇත. එහි නටබුන් වර්තමානයේ දක්නට ඇත.

වර්තමානයේ දී ඒ අසල පිහිටුවා ගෙන ඇති වෙළද සැල තව ටිකක් බැහැරකට ගෙන ගියා නම් කොපමණ හොදදැයි කඩුල්ලට සිතිනි.

    පුරා විද්‍යාවේ මහත්වරු මේ බිම් කඩ දේශපාලන බලධාරියෙකුගේ ලියුමකට බදු දීලා විය හැකියයි බැරි වෙලාව වත් හෝ පරාක්‍රමබාහු රජතුමා දිය නෑමට සිතා පොකුණ අසලට පැමිණියොත් සිතනු ඇත.

පොලොන්නරුව – කුමාර පොකුණ

කුමාර පොකුණ (ශීලා පොක්ඛරණී).

Advertisements

One comment on “කුමාර පොකුණ (ශීලා පොක්ඛරණී).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )