Quote

හෝර්ටන්තැන්නේ පදිංචිකරුවෝ

හෝර්ටන්තැන්නේ දර්ශණයක්

බෙලිහුල්ඔය උපත ලබයි

බෙලිහුල්ඔය කදු (හාගල)

යලිත් හෝර්ටන්තැන්නට .

හෝර්ටන්තැන්න පිළිබදව කඩුල්ල වියමන් සහ ඡායාරූප කිහිපයක් පළ කර ඇත. පසු ගිය සතියේ හෝර්ටන්තැන්නේ දී ගත් මෙම ඡායාරූප කිහිපය පෙර පල කල වියමන් සමගම කියවන ලෙස කඩුල්ල අවධාරණය කරයි.

යලිත් හෝර්ටන්තැන්නට .

4 comments on “යලිත් හෝර්ටන්තැන්නට .

  1. මම මේ වෙනකොට 4 වතාවක් විවිධ අයත් එක්ක හෝර්ටන් තැන්නට ගිහින් තියෙනව. ඒ හැම වෙලේම අළුත් අත්දැකීමක් වුණා ඒ ගමන. මේ පින්තූර දකිද්දි ආයෙ යන්න ඇතිවෙන ආසාව වලක්වගන්න බෑ. හැබැයි ආයෙ යනවනම් රාත්‍රියේ නවතින්න ඕන. හෝර්ටන් තැන්න විකිණීමේ තත්ත්වයක් ගැන කටකතාවක් නිසා පහුගිය දවසක ටිකක් සැලෙන්න වුණා. තාම දන්නෙ නෑ ඇත්තද බොරුද කියලා.

  2. ලංකාවෙ මම ආසම කරන තැන හොර්ටන් තැන්න. බෙලිහුල් ඔය ආරම්භක දියපාර ගලා බහින හැටි කවදාවත් අමතක වෙන්නෙ නෑ. හරිම සුන්දරයි. පින්තූර ටිකෙන් මම ආයෙත් ඒ සුන්දරත්වය වින්දා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )