නෙත් තාම මග බලයි – දැක ගන්නට නෙතු


නෙත අද්දර ඉගි පෑ -නෙත් බන්දන සිනහවට
නෙතු පිය ගැටෙන මොහොතෙන් – නෙතු වසග විය සදහට
නෙත් හසරැලි මවා – නෙතට නෙතු හමුවී
නෙත් ගැටුනු දිනයක -නෙත් සලා සිත් වෙත
නෙත් කැළුම මත රැදී – නෙතට ඉගි පෑවද
නෙතින් ඈතට ඇදී – නෙතු ගියා ඈතට
නෙතට කදුලැලි මවා – නෙතින් වෙන්වු නමුත්
නෙත් තාම මග බලයි – දැක ගන්නට නෙතු

***************************
කඩුල්ලට පද වැල වියමන් ක‍ලේ – කස්තුරි
‍සේයා පසුබිම – ‍හෝර්ටන්තැන්න
***************************

One comment on “නෙත් තාම මග බලයි – දැක ගන්නට නෙතු

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )