හෝර්ටන් තැන්නේ ජීවියෝ 5.



හොර්ටන්තැන්නේ දී අපට පක්ෂිෂ විශේෂ 75-125 ක් අතර ගනනක් දක්නට ලැබෙන අතර ඉන් 21ක් ලංකාවට ආවේනික පක්ෂි විශේෂ වන්නේය. ක්ෂිිරපායි සත්වැ විශේෂ 14ක් පමන වාර්තා වන අතර , සමනල විශේෂ, උභය ජීවි විශේෂ 16-20 ක් පමණ වාර්තා වේ.
උරග වර්ග ඉතා සුළු වසයෙන් අක්නට ලැබෙන අතර මොවුන් බොහෝ විට විස රහිත ගණයෙ සර්පයෝ වෙති.

    TYPE=Circle>

  • රන්හෝතඹුවා, රිලවා, ලංකා දිවියා, වලස් වදුරා
  • විචල්යඹ ඇටිකිත්තා,මුකලන් පහිඹු ගස් මැඩියා, ගොරහැඩි ගස් මැඩියා, පටල මා මොට හොඹු මැඩියා,කුදුකන් ගස් මැඩියා,
  • කට කළු කටුස්සා, කදුකර අං කටුස්සා කුරු බෝදිලිමා.
  • ලංකා පීතකන් කොන්ඩයා, අදුරු නිල් මැසි මාරා,ලංකා අරංගයා,ලංකා සිතාසියා,රතු දෙමලිච්චා,වළි කුකුලා,ලංකා රුවිරැසියා,ලංකා මයිල ගොයා,
  • කළු කොන්ඩයා, කුඩා මිනිවිත්තා, අළු ටිකිරිත්තා,හිස කළු පදුරු දෙමළිච්චා, තෝමර සිටිඔච්චා,දෑ දෙමලිච්චා,කදුකර වී කුරුල්ලා.
  • හදුන් දිවියා, වල් ඌරා, ඉත්තෑවා, ඕළු මුවා, මී මින්නා, උණ හපුළුවා,දඩුලේනා, ගෝනා.


වනෝද්‍යානය තුල ඇවිද යාමෙන් සිසිල් දේශගුණය නිසා වෙන් ගතට වෙහෙසක් නො දැනුනත් දවස ගෙවා අවසානයේ හෝර්ටන් තැන්නේ බලන්න දෙයක් නැතැයි කීම අපේ පුරුද්දයි. හෝර්ටන් තැන්නේ සංචාරයක අසිරිය රැඳී ඇත්තේ මෙම පරිසර පද්ධතිය අධ්‍යයනය කිරීම තුලය.
කඩුල්ල හෝර්ටන්තැන්නට පිවිසියේ මීදුම සහ මද කුනාටු සහිත දිනයකදීය. ගෙන ආ යුතු බොහෝ තොරතුරු ඒ නිසා හෝර්ටන්තැන්නේම තබා ඒමට කඩුල්ලට සිදුවිය.
ඒ නිසා හෝර්ටන් තැන්නට යන අපේ සහෘදයනට මෙම වියමන් මං සලකුණක් වී අපට වඩාත් තොරතුරු සහ ඡායාරූප සපයන්ට අත්වැලක් කර ගනු ඇතයි කඩුල්ල සිතයි.
*(තොරතුරු සපයා ගැණිමේදී හෝර්ටන් තැන්න වනජීවි නිලධාරීන්ගේ සහය ලබාගත් බව සලකන්න.)

මීදුමට මැදිවු ගෝණ රංචුවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )