යාපනය පුස්තකාලය.


 


1933 වර්ෂයේ දී යාපන පුස්තකාලය පිහිටුවා තිබේ. මෙම පුස්තකාලයේ තිබු පොත් පත් සහ විවිධ ලේඛන දකුණු ආසියාවේ පුස්තකාල අතර තිබු විශාලතම වූත් වටිනා වුත් දුර්ලභ පොත් පත් සහ විවිධ ලේඛන එකතුව විය. එමෙන්ම මෙම පුස්තකාලය සතුවු බුද්ධිමය දේපල ලංකාවේ මෙන්ම ඉන්දියාවේ මෙන්ම වෙනත් රටවල විද්වතුන්ගේ පරිශීලනයට ලක්වු ඒවා විය..
එවන් වටිනාකමක් තිබු පුස්තකාලය 1981දී එවකට පැවති රජයට සම්බන්ධ ජාතිවාදී ව කටයුතු කල සිංහල කල්ලියක් විසින් ගිනි තබා විනාශ ක‍ලේය. යාපනයට නැවත සාමයේ අරුණළු ගෙනෙමීන් ජනාධිපති චන්ද්‍රිකා කුමාරණතුංග මැතිණියගේ පාලන සමයේ ඇරඹු “ පොතයි – ගඩොලයි ව්‍යාපෘතිය “ මගින් යාපන පුස්තකාලය නැවත පිළිසකර‍ විවෘත ක‍ර ජනතා අයිතියට පැවරීනි.
එහෙත් ගිනිලා විනාශ කරන ලද ජාතික බුද්ධිමය දේපල ක්වු පොත් පත් දුර්ලභ ලේඛන සදහටම ජාතියට අහිමි විය.
The library was built in several stages from 1933, as a private collection and with the help of primarily local citizen, it became a full fledged library. the library also become a repository of archival material written in palm leaf manuscripts , original copies regionally important historic documents, political history of Sri Lanka and newspapers that were published in the jaffna peninsula. It become a place and symbolic importance to the local people and researches from India and other countries too used it for research purposes.
The library is now reconstructed and operation after it was burnt and destroyed by some extremists’ in 1981.

Advertisements

3 comments on “යාපනය පුස්තකාලය.

    • කඩුල්ලට තිබු කාලසටහන යාපන විශ්ව විද්‍යාලය, යාපන කොටුව, යාපන පුස්තකාලය , යාපන නාගවිහාරය LTTE සොහෙනේබිම, නිලාවරි,සාන්තජේම්ස් පල්ලිය යන ස්ථානයන් නැරඹීමේ අවශ්‍යතාවය අහිමි කලා. අඩුම තරමින් යාපනයේ දින තුනක් වත් නතර වන්නේ නම් තමා වඩා හොද.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )