මාවඩ්පූරම් කන්දසාමි කෝවිල MAVIDDPURAM KANDASAMY KOVIL


යාපන අර්ධද්වීපයේ තෙලිප්පලෙයි හි පිහිටා ඇත.
යුද හමුදාව විසින් මග පෙන්වීමත් ආරක්ෂාවත් සංචාරකයන් වෙනුවෙන් සහ යාපන අර්ධද්වීප වැසියන් වෙත ආගමික පහසුකම් ඉටු කර ගැණීමේ පහසුවත් මෙම ස්ථානයේද සපයා ඇත.
කතරගම දෙවියන් වෙනුවෙන් වෙන්වු මාවඩ්පූරම් කන්දසාමි කෝවිල කෝවිල භාර කරුවන් සහ ආවතේව කරුවන් නිරතුරු වම රැඳී සිටිමින් බැතිමතුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කරදිම සිදු කර දෙන ස්ථානයකි. ත්‍රස්තවාදී උවදුර පැවති සමයේද හමුදා අවසරය මත නිතිපතා තේවාවන් පැවත්වීම සදහා භාරකරුවන් හට මෙම ස්ථානයට පැමීණිමට අවසර දී තිබු බව ඔවුන් හා සාකච්ඡා කරන විට හෙලි විය. .
මෙම කෝවිලේ ඉහලම මහලට දකුණු ඉන්දියාවේ වෙරළ තීරය පෙනෙනා බවද පවසයි.

    මාවඩ්පුරම් කතරගම දේවාලය.

    මාවඩ්පුරම් කතරගම දේවාලය. ඇතුලත දර්ශණයක්

නව වේල් කරත්තයක් ඇති අතර මෙහි ඇති

    පැරණි වේල් කරත්තය

කඩුල්ල සිත් ගත් නිර්මාණයක් විය. එම වේල් කරත්තය කෝවිලේ අංගනයක ගාල් කර ඇත. එහි අවශේෂයන් තුල ඉතිරිවු දාරුමය කැටයම් කිහිපයක ඡායාරූප මෙම වියමන හා එක්කරමු. මෙම වේල් කරත්තයේ එකිනෙකට වෙනස් මෝස්තර සියයකට ආසන්න ප්‍රමානයක් දක්නට හැකි විය. යාපන අර්ධද්වීපයේ කැටයම් කලාව සොයා යන්නෙකුට අධ්‍යයනය කිරීමේ සිතුවම් රැසක් ඇති බව සටහන් කරමු.

    පැරණි වේල් කරත්තය

    විවිධ මෝස්තරයෙන් දැව කැටයම්

    ආරක්‍ෂකයෙක් විය හැකියි.

    පිහිටීම – තෙලිප්පලෙයි

3 comments on “මාවඩ්පූරම් කන්දසාමි කෝවිල MAVIDDPURAM KANDASAMY KOVIL

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )