Nainativu – Better known to Buddhist as Nagadeepa , the island has a Buddhist temple known as Nagadeepa raja maha viharaya, which is visited by Buddhist devotees from all over the island. Tradition has it that Buddha visited has spot to settle a dispute between the Naga kings Mahodara and Choolodhra over a gem –set throne.

    යාපන අර්ධද්වීපයේ නයිනතිව් දූපතේ නාගදීප රජ මහා විහාරය පිහිටා තිබේ.
    සහෝදරයන් දෙදෙනෙකු වු චූලෝදර සහ මහෝදර රජවරුන් අතර මැණික් ඔබ්බවා සාදන ලද පුටුවක අයිතිය මුල් කර ගෙන ඇතිවූ යුද්ධයක් සමථයකට පත් කිරීමට නාගදීපයට බුදුරජාණන් වහන්සේ වැඩීමෙන් නාගදීපය පිළිබඳ අතීත කතාන්දරය ආරම්භ වේ.
    1958 භාෂා අරගලයේදී ද ද්‍රවිඩ අධිවේගී මනස් විකාරයන්ගේ අතවරයට ලක්වු නාගදීප රජ මහා විහාර බුද්ධ ප්‍රතිමාව පසු කලක බුරුම නාවික හමුදාවේ අනුග්‍රහය ඇතිව වෙනත් පිළිමයක් ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් බුද්ධ ප්‍රතිමාවක අඩුපාඩුව සම්පුර්ණ වී ඇත. අතීතයේ දේවානම්පියතිස්ස – මහල්ලකනාග වොහාරතිස්ස – දෙවන අග්බෝ – දුටුගැමුණු – භාතිකාභය මහ පැරකුම් යන රාජ සමයන්හී ප්‍රතිසංස්කරණය කරන ලැදැයිද සදහන්වේ. බෞද්ධ පූජනීය ස්ථානයක් බවට පත්ව ඇති නාගදීප රජ මහා විහාරය ප්‍රභාකරන්ගේ ඊලාම් සිහිනය නිසා ජනශූන්‍යව සිට වර්තමානය පිබිදීමට ත් නවීකරණයටත් පත්වු ලෙසකි.