උදෘතය

පොලොන්නරුව ගල් විහාරය

පොලොන්නරුව ගල් විහාරය

පොලොන්නරුව ගල්විහාරය

පොලොන්නරුව ගල්විහාරය

පොලොන්නරුව ගල්විහාරය

පොලොන්නරුව ගල්විහාරය

පොලොන්නරුව ගල් විහාරය

පොලොන්නරුවේ ගල් විහාරය නමින් වඩාත් ප්‍රචලිත මෙම ස්ථානය මහා පරාක්‍රම බාහු රජු විසින් (ක්‍රි.ව.1153-1186 ) ඉදිකල උත්තරාරාමය ලෙස හදුනාගෙන ඇත. මෙහි ඇති බුද්ධ ප්‍රතිමා , ඒවායේ කාලාත්මක විශිෂ්ඨත්වය හේතුවෙන් ජගත් කීර්තියට පාත්‍රව ඇත. මෙම ප්‍රතිමාවන් සදහා වෙන වෙනම ප්‍රතිමා ගෘහයන් පැවති බැව් ප්‍රතිමා ඉදිරියෙන් ඇති ගඩොල් බිත්තිවල පාදම් අනුව සිතිය හැක.මෙහි ඇති හිටි පිළිමය එහි ඇති විරල ගනයේ හස්ත මුද්‍රාව නිසා විවිධ අර්ථ කථනයන්ට භාජනයවී ඇත.මධයයේ ඇති ගල්ලෙන තුල ප්‍රතිමාවට අමතරව පැරණි බිතුසිතුවම් අවශේෂද දැකිය හැකිය. ගල්ලෙන හා හිටි පිළිමය අතර පර්වත මුහුනත මත කොටා ඇති ශිලා ලේඛණයට විෂය වී ඇත්තේ මහා පරාක්රිම බාහු රජුගේ පොලොන්නරු ශාසන කතිකාවතය. එම යුගයේ සිදුකල ශාසන සංශෝධන සහ භික්ෂූන් වහන්සේ උදෙසා පැනවු විනය නීතී රීති ආදිය එම කතිකාවතෙහි අන්තර් ගතවී ඇත.
තොරතුරු උපුටා ගැනීම පුරා විද්‍යා දෙපාර්තමේන්තුව මගින් කර ඇති හැදින්වීම් පුවරුවෙන් –

පොලොන්නරුව ගල්විහාරය

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )