Quote

නාවික හමුදාවේ ආරක්‍ෂාව

නාවික හමුදාවේ ආරක්‍ෂාව

නැගණහිර වෙරල

නැගණහිර වෙරල

පරවි දූපත

නැගෙණහිර මායිම

නැගෙනහිර මායිම

පරෙයි දූපත  –  නිලාවේලි

නැගෙණහිර වෙරලේ “නිලාවැලි” අමුතුවෙන් හදුන්වා දිය යුතු වෙරල තීරයක් යැයි නොසිතමි. ත්‍රිකුණාමලයේ සිට විනාඩි 30 කින් පමණ ලගා විය හැකි නිලාවෙලි වෙරල තීරය ආරක්ෂිතව මුහුදු රල සමග දවස ගෙවා ගත හැකි සිත් ගන්නා ස්වභාවික පරිසරයකි. නිලාවෙලි සිට මෝටර් බෝට්ටුවකින් විනාඩි 20න පමන මුහුදු ගමනකින් පරෙයි දූපතට ලගා විය හැක.
පරෙයි දූපතේදි කොරල් පර ද විසිතුරු මසුන් ද නිරීක්ෂ ණය කල හැක. සංචාරකයින් දුපතට ගෙන යන පොලිතින් , හිස් බොතල් ආපසු ගෙන එන්නේ නම් කොතරම් අගේ දැයි වෙරල තීරය දිගේ කොරල් පර නරඹමින් සිටින මට පහලවු සිතිවිල්ලකි. පරිසරයට ආදරේ කරන කවුරුත් පරිසරය රැක ගන්නත් කටයුතු කලයුතුය.
නාවික හමුදා සෙබල සහෝදරයින් කිහිප දෙනෙක් දූපතේ සිට ආරක්ෂාව සදහා කටයුතු කරන අතර කොරල් පරවලට දුපතේ ගහ කොල වලටද සංචාරකයින්ගෙන් වන හාණි අවම කිරීමට දරන උත්සහාය අගේ කල යුතුය.

පරෙයි දූපත – නිලාවේලි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )