Quote

 

 

 

 

 

lionel

lionel 04lionel 03lionel 02lionel 01teyht

 

නැගණහිර වෙරළ අවදි වෙලා.

නැගණහිර වෙරල දැන් අවදි වෙලා. සති අන්ත සහ නිවාඩු දිනවල දේශීය සංචාරකයන්ගේ අවධාණය වැඩි වැඩියෙන් ඒ ප්‍රදේශයට යොමු වෙලා බවයි පේන්නේ . අපහසුතාවයකට තියෙන්නේ දැඩි උෂ්නත්වය. එය සැප්තැම්බර් – ඔක්තෝම්බර් වෙන විට අඩුවෙයි කියලා තමයි කියන්නේ.

ත්‍රිකුණාමලයට කොළඹ ඉදන් කි.මි.296 ක් තියෙනවා. හෙක්ටෙයාර්2000 ක් පමනවු ස්වභාවික වරාය , චීන වරායේ තෙල් ටැංකි සහ ප්‍රිමා පිටි කම්හල ත්‍රිකුණාමලයට අයත් උරුමයන්.
පෘතුගීසි සමයේ ඉදි කල ෆෙඩ්රික් කොටුව, කෝනේස්වරම් කෝවිල, පුත්තලම් පාරේ කි.මි 05- 06 ක් දුරින් පිහිටි කන්නියා උණු වතුර ලිං A 12 මාර්ගයේ නිලාවෙලි පාරේ විල් ගම් විහාරය, කන්තලෙන් හැරී සේරුවාවිල , නිලාවෙලි වෙරල ගමනේ අමතක නොවෙන සිහිපත් කිරීම්.

 

නැගණහිර වෙරළ අවදි වෙලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )