සුබ අනාගතයක් – කඩුල්ල


ඔබට සුබ අනාගතයක් !

කඩුල්ල සංවාදශීලී තැනක් වෙනවනම් කාටත් ප්‍රයෝජනවත් වේවි .
කඩුල්ලෙන් එහා ලෝකය දකින්න අපි කවුරුත් කැමතියි.
කඩුල්ල පල කරන වියමන් තුල අන්තර්ගත වන අදහස් උදහස් සම්පුර්න නැහැ කියලා කඩුල්ලම හිතනවා.

ඌණ පූරණ ප්‍රතිචාර වලින් පලවෙන වෙනවා නම්
මටත් මගේ ලෝකයේ නිම් වලළු පුළුල් කරගන්න
ලොකු සවියක් වෙයි.

ඒ වාගේම කඩුල්ල කියවන සහෘදයනට අඩුපාඩු නොමැති වියමනක් කියවන්නත් හැකියාවත් ලැබෙයි.

කඩුල්ල
සහෘදයෝ සාදරයෙන් පිලිගන්න මග බලා ඉන්නවා.
කඩුල්ල පල කරන සමහර වියමන්  කියවන විට ඇති වන ආවේග  ඇතිවන්න පුළුවන්

එවිට වියමන ගැන පැහැදිලි කිරීමක් කරනවා නම්…………………..

වියමන් කරන කාට වුනත් ඒක සතුටට කරුනක් වෙනවා කියලයි කඩුල්ල හිතන්නේ.
ස්තුතියි !.

කඩුල්ල

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )