- කොත්මලේ නගරය වික්ටෝරියා ජලාශයට යට වුනා. ඒත් සමග කොත්මලේ නගරයේ තිබුන විහාරයද ජලාශයට යට වී ගියා. වික්ටෝරියා ජලාශය වතුරෙන් අඩුවන විට මේ විහාරය නැවතත් මතුවී පෙනෙනවා. මේ පින්තූර මගේ නෙමෙයි. Thisal Kaluarachi තිසල් කළුආරච්චි මහතාගේ. කඩුල්ලට වැදගත් යයි සිතු නිසාවෙන් පලකල බව සලකන්න. අපි තිසල් කළුආරච්චි මහතාට ස්තුති කරමු.තෙල්දෙණිය


